දශ ලක්ෂ විසිදහසේ බිල්පත් වෙන්දේසිය අදයි

    November, 11, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් දශ ලක්ෂ 20,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් අද දින පැවැත්වීමට නියමිතය.

    මෙහිදී දින 182 හා දින 364 යන පරිණත කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් 8,000 හා 12,000 බැගින් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

    ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් සහ අනෙකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලින්, මහජනතාවට මෙම භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැකිය.

    Video Story

    Stock Market

    Exchange Rates