දශ ලක්ෂ 22,500 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් හෙට

    January, 26, 2016

    හෙට (27) දිනයේ දී රුපියල් මිලියන 22,500 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට මහ ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර සිටී.

    කල්පිරීමේ කාලසීමා තුනකින් යුක්ත මෙම නිකුතුව සඳහා දින 91 – මිලියන 2,500 ක්, දින 182 - මිලියන 10,000 ක් හා දින 364 - මිලියන 10,000 ක් වන පරිදි භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවන වන ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates