දශ ලක්ෂ 31,000 ක භාණ්ඩාගාර බිල්පත් හෙට වෙන්දේසියට

    May, 31, 2016

    රුපියල් දශ ලක්ෂ 31,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් හෙට (01) දින ‍වෙන්දේසියට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

    මෙහිදී දින 91, 182 හා 364 යන පරිණත කාල සඳහා පිළිවෙලින් රුපියල් දශ ලක්ෂ 12000, 10000 සහ 9000 බැගින් වන වටිනාකම්වලින් යුතු බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කරනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates