දැවැන්ත ව්‍යාපෘති ගණනාවකටම විදුලි ඉංජිනේරු දායකත්වය ලබා දීමට වෙනෝරා සමත්වෙයි Video

    December, 24, 2015

    වෙනෝරා සමූහ ව්‍යාපාරය මෙරට දැවැන්ත විදුලි ඉංජිනේරු ව්‍යාපෘති ගණනාවක් සඳහාම සිය දායකත්වය ලබා දුන් සමාගමකි.

    ICTAD හි ඉහළම ශ්‍රේණිගත කිරීම හිමිකර ගෙන තිබෙන වෙනෝරා සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය සාගර ගුණවර්ධන මහතා අද දෙරණ Biz 24x7 සමඟ කළ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවයි මේ.

    https://www.youtube.com/watch?v=T2jQBFIROs8