December, 19, 2024
දිවැස ෆාමා සමාගම පිළිබඳ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ඒල්ල කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් සත්‍ය පැහැදිලි කිරීම, 2018 අගෝස්තු 18 වෙනිදා සිට සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තොග වශයෙන් ඖෂධ අලෙවිය හා බෙදාහැරීම සඳහා බලපත්‍රලාභී සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති අතර, එය අද දක්වා අඛණ්ඩව යාවත්කාලීන කර තිබේ.
Video Story