February, 6, 2015
ටී.වී. දෙරණ තුළින් පෙබරවාරි 04 වනදා රාත්‍රී 10.30 සිට විකාශය වූ විශේෂ වාද පිටිය වැඩසටහන නව රජයේ අතුරු අයවැය රටට සහ ඔබට බලපාන ආකාරය පිළිබඳව විමසා බැලීමේ විශ්ලේෂණාත්මක කතා බහක් විය.
මෙහි විශේෂත්වය වූයේ ආර්ථික විශ්ලේෂකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින්ට පමණක් මෙම සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදීමයි.
මෙම විශේෂ වාදපිටිය වැඩසටහනට ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය රොහාන් සමරජීව මහතා, පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ඩබ්ලිව්.ඒ.විජේවර්ධන මහතා, ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිළධාරී මංගල පී.බී. යාපා මහතා, පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා සහ ආර්ථික විශ්ලේෂක හසිත ප්‍රේමරත්න මහතා සහභාගී විය.http://
Video Story