July, 3, 2015
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ලංකා ටයිල්ස් සමාගමේ විධායක නොවන සම- සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
2015 ජූලි 01 වනදා සිට මෙම පත්වීම සිදුකර ඇත.
Video Story
Ada Derana Biz