February, 2, 2026
2026 වසරේ පෙබරවාරි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙලෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් වාර්තා විය. සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් අද දින වාර්තා වූයේ අඛණ්ඩ තෙවන දිනයට ය.
මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.63කින් පහළ ගොස් ඒකක 23,681.68ක් ලෙසින් දැක්වුණු අතර S&P SL20 දර්ශකය ඒකක 43.95කින් පහළ ගොස් ඒකක 6,597.20 ක් ලෙසින් සටහන් වුණි.
රු. බිලියන 5.17ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.
Video Story