නව වසරේ පළමු මහජන කොටස් නිකුතුව ඔරියන්ට් ෆිනෑන්ස් වෙතින්

    January, 7, 2016

    ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී විසින් මූලික මහජන කොටස් නිකුතුවක් සඳහා යොමු කර තිබූ අයදුම්පත සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය හිමිව තිබේ.

    මෙහිදී රු. 15.00 බැගින් කොටස් මිලියන 71.5 ක් මහජනයා වෙත නිකුත් කෙරෙනු ඇත.

    2016 ජනවාරි 25 වන දින මෙම මූලික කොටස් නිකුතුව විවෘත වන අතර කෙනන්ගා ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් ලිමිටඩ්, නිකුතුවේ කළමනාකරුවන් ලෙසින් කටයුතු කරනු ලබයි.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates