December, 16, 2015
අපනයනයට යොමු නොවූ ව්‍යාපාරිකයින් 100 දෙනෙකු තෝරා ගෙන ඔවුන් අපනයන තලයට ගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ජාතික අපනයන මණ්ඩලයේ සභාපති සාරද ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
සාරද ද සිල්වා මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=Ygb53IjVtdY
Video Story