September, 15, 2017
2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධානයන් 2017 ඔක්තෝබර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (14) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇත.
Video Story