නැවුම් බලාපොරොත්තු සමග උතුරු-නැගෙනහිර රබර් වගාව සාර්ථකයි -Video Interview

    December, 1, 2014

    වාණිජ බෝගයක් ලෙස උතුරු-නැගෙනහිර රබර් වගාකළ හැකියැයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් සොයාගෙන තිබෙන අතර ඒ සඳහා නියමු ව්‍යාපෘතිද මේ වනවිට ආරම්භ කර තිබේ. අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙම වගාවන් ඉතාමත් සාර්ථක බවයි.

    මේ පිළිබඳව අචාර්ය ගාමිණී කරුණාරත්න මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන පැවැත්වූ සාකච්ඡාවයි මේ.