October, 3, 2016
නිල්වලා විදුලිබල කම්පැනි (පුද්) ලිමිටඩ් විසින් මාතර පිටබැද්දර දී ඉදිකරන ලද ඇතාමල කුඩා ජලවිදුලි බලාගාරයේ වැඩ මේ වන විට සාර්ථකව නිම කර ඇති බව නිවේදනය කර සිටී.
මේ අනුව 2016 සැප්තැම්බර් 30 වන දින මෙගාවොට් 2.0 ක බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට මෙම කුඩා ජලවිදුලි බලාගාරය සමත්ව තිබේ.
නිල්වලා විදුලිබල කම්පැනි (පුද්) ලිමිටඩ් හි කොටස් ප්රාග්ධනයෙන් 26.6% ක හිමිකාරීත්වය දරනු ලබන්නේ විදුල්ලංකා පීඑල්සී විසිනි.
Video Story