‘නුවර එළිය‘ යන්නම ඕන තැනක් – Agoda කියයි

    February, 5, 2026

    ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda, සංචාරකයින් විසින් ආසියාවේ අනිවාර්යෙන්ම නැරඹිය යුතු  කඳුකර සංචාරක ස්ථාන පිළිබඳව නවතම මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

    ඒ අනුව සන්සුන් භූ දර්ශන සහ සිසිල් දේශගුණයක් තුළ පරිපූර්ණ විවේකයක් ලබා දෙන ආසියාවේ සිත් ඇදගන්නාසුළු කඳුකර ස්ථාන අතර දෙවන ස්ථානයට ශ්‍රී ලංකාවේ නුවර එළිය නම් කර ඇත.

    කඳුකර ස්ථාන ඒවායේ සන්සුන් පරිසරයන් සහ විශ්මයජනක දසුන් සඳහා අතීතයේ සිට ප්‍රසිද්ධත්වයක් අත්කරගෙන සිටියි. ආසියාවේ විවිධ භූ දර්ශන විවිධාකාර කඳු මුදුන් සංචාරකයින් හට සුන්දර සංචාරක ගමනාන්ත අත්දැකීම් ලබාදෙන අතර, ඒ සෑම ස්ථානයක්ම විවේක ගැනීමට සහ ගවේෂණය කිරීමට ඇල්මක් දක්වන පුද්ගලයින් හට අද්විතීය අත්දැකීම් ලබා දෙයි.

    ආසියාවේ නැරඹිය යුතුම කඳුකර ස්ථාන පිළිබඳ Agoda විසින් නිකුත් කර ඇති ලැයිස්තුව පහතින් දැක්වෙයි.

    1. Shimla, India: Known for its colonial architecture and panoramic views of the Himalayas, Shimla offers a blend of history and natural beauty. Travelers can explore the bustling Mall Road and enjoy scenic walks through pine forests.
    2. Nuwara Eliya, Sri Lanka: Often referred to as "Little England," this hill station is famous for its tea plantations and cool climate. Visitors can tour the lush tea gardens and enjoy the charming colonial-era buildings.
    3. Cameron Highlands, Malaysia: Renowned for its tea gardens and strawberry farms, Cameron Highlands offers a refreshing escape with its pleasant weather. Travelers can explore the vibrant markets and enjoy nature walks.
    4. Sapa, Vietnam: Offers stunning views of terraced rice fields and a rich cultural experience with local ethnic tribes. Visitors can trek through the picturesque landscapes and immerse themselves in the local culture.
    5. Bandung, Indonesia: Surrounded by volcanic mountains, Bandung offers a mix of natural beauty and cultural attractions. Travelers can explore the city's vibrant art scene and enjoy the cool mountain air.
    6. Thimphu, Bhutan: Known for its serene landscapes and traditional architecture, Thimphu offers a peaceful retreat. Visitors can explore the city's cultural landmarks and enjoy the vibrant local festivals.
    7. Munnar, India: Famous for its rolling hills covered with tea plantations, Munnar offers a serene escape into nature. Visitors can explore diverse wildlife and enjoy panoramic views from the hilltops.
    8. Dalat, Vietnam: Known for its French colonial heritage and flower gardens, Dalat provides a cool mountain retreat. Travelers can explore the city's unique architecture and enjoy the vibrant flower markets.