නෙස්ලේ ලංකා සභාපති පුටුවට අළුත් කෙනෙක්

    October, 16, 2015

    නෙස්ලේ ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ Etienne Benet මහතා වෙනුවට සමාගමේ නව සභාපතිවරයා ලෙස සුරේෂ් නාරායනන් මහතා පත්කර තිබේ.

    Etienne Benet මහතා නෙස්ලේ ලංකා සමාගමේ ස්විට්සර්ලන්ත මූලස්ථානයේ රාජකාරි කටයුතු සඳහා යළිත් අනුයුක්ත කර ඇත.

    නාරයනන් මහතා මේ වනවිට නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.

    සුරේෂ් නාරායනන් මහතා පිළිබඳ සවිස්තරාත්මක සටහනක් මෙන්න!
    klq

    Video Story

    Stock Market

    Exchange Rates