නේෂන් ලංකා ෆයිනෑන්ස් අනුබද්ධ සමාගමක් මිලියන 31 කට තුන් ඈවරයි

    October, 1, 2014

    නේෂන් ලංකා ෆයිනෑන්ස් සමාගමට අනුබද්ධ නේෂන් ලංකා කැපිටල් සමාගමේ සියයට 75 ක කොටස් කොළඹ 07, වෝඩ් පෙදෙසේ, අංක 67 ස්ථානයේ පිහිටි Protege Investment (Private) Limited සමාගමට නේෂන් ලංකා ෆයිනෑන්ස් සමාගම විසින් විකුණා තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමිව තිබෙන මෙම ගනුදෙනුවේදී කොටසක් රුපියල් 10.50 ක් බැගින් කොටස් මිලියන 03 ක් විකුණා තිබෙන අතර ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 31.5 ක් පමණ වේ.

    Video Story

    Stock Market

    Exchange Rates