March, 1, 2017
මෙගාවොට් 3.5 ක ධාරිතාවයකින් යුත් පදියපැලැල්ල ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු අදියර අද (01)සිට ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බව පෑන්ඒසියන් පවර් පීඑල්සී නිවේදනය කර සිටී.
රුපියල් මිලියන 900 ක ආයෝජනයකින් ඉදිකරනු ලැබූ මෙම ජලවිදුලි ව්‍යාපෘතියේ වාණිජ මෙහෙයුම් කටයුතු මේ අනුව අද දින සිට ඇරඹෙනු ඇත.
Video Story