January, 5, 2015
ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 2.5 ක මුදලක් රැස්කර ගැනීමට ප්රාදේශීය සංවර්ධන බැංකුව සූදානම් වේ.
මෙහිදී, එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 25 ක් නිකුත් කරන අතර නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබේ.
නිකුතුව විවෘත වන්නේ ජනවාරි 16 වනදායි.