පාත් ෆයින්ඩර් විධායක අධ්‍යක්ෂවරයා ඉන්දු-ලංකා ගිවිසුම් ගැන කතා කරයි VIDEO

    January, 22, 2016

    මෑතකාලීනව දියුණු වූ සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, කොරියාව වැනි කිසිදු රටක් දියුණුවට පත්වූයේ, තම ආසන්නයේ පිහිටි විශාලතම රාජ්‍යයන් සමග ගිවිසුම්වලට යාමෙන් නොවන බව පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන මහතා පැවසීය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැනටමත් පවතින හා යෝජිත ආර්ථික වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් අද දෙරණ Biz 24x7 සමඟ සුවිශේෂී සාකච්ඡාවකට එක්වෙමිනි.

    මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?time_continue=158&v=wseY25tOAOw

    Video Story

    Stock Market

    Exchange Rates