December, 24, 2015
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් පානදුර හා වේයන්ගොඩ අතර විදුලි දුම්රිය සේවාවක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.
මේ වන ඒ සම්බන්ධයෙන් ව්‍යාපෘති වාර්තාවක් සකස් කෙරෙමින් පවතින අතර ඒ අනුව මරදාන - රඹුක්කන, මාතර - බෙලිඅත්ත සහ මරදාන - වාද්දූව අතර නව දුම්රිය සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම, නව ප්‍රවේශපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වාදීම, දුම්රිය මැදිරි හා තෙල් ටැංකි ආනයනය සහ මහව හා වවුනියාව අතර දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම යන කරුණු සිදුකිරීමට නියමිතය.
මීට අමතරව අභ්‍යන්තර බහාලුම් අංගනයක් ස්ථාපිත කිරීමට ද යෝජනා වී තිබේ.
Video Story