පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 කට වඩා එකවර මුදලක්

    October, 21, 2015

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා ලබන වසර සඳහා හිමිවිය යුතු රුපියල් ලක්ෂ 100 ක විමධ්‍යගත අරමුදල් සහ 2015 විමධ්‍යගත අරමුදල් එකතුකර එකවර ලක්ෂ 100 ඉක්මවන මුදලක් ඉදිරියේදී ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා කියයි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    තමන්ට විමධ්‍යගත අරමුදල් නොලැබීම නිසා සංවර්ධන කටයුතු කරගෙන යාමට නොහැකිවී ඇතැයි මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවලදී සඳහන් කර ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates