November, 11, 2014
පැල්වත්ත කිරි සමාගමේ, මාස්ටර් ඩයිවර්ස් සමාගමේ මෙන්ම මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා අද දෙරණ 24x7 නාලිකාවේ BIZ 24x7 වැඩසටහන සමග විශේෂ සාකච්ඡාවකට එක්වුණා.
මේ එම සාකච්ඡාවයි.
Video Story