August, 15, 2017
පෑන්ඒෂියා බැංකුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට අද පෙරවරුවේ පියවර ගෙන තිබේ. මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශ කර සිටින්නේ සමාගමේ නිවේදනයක් ප්‍රකාශයට පත්වීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ අතර අද උදෑසන 10.00 සිට පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවි කටයුතු මාස 06 කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

Video Story