November, 7, 2015
විදේශ අධ්‍යාපනය සඳහා මෙරටින් ඇදී යන අතිවිශාල මුදල් සම්භාරය හා ඒ පිළිබඳ වෙනත් කරුණු සම්බන්ධයෙන් මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සහ ජාත්‍යන්තර පාසලේ සභාපති උපුල් දරණගම මහතා අද දෙරණ BIZ 24x7 සමඟින් කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවයි මේ.
https://www.youtube.com/watch?v=5gQ5B0Is_S4
Video Story