September, 6, 2014
දේශීය අර්තාපල් අස්වැන්න වැඩිවීම හමුවේ අර්තාපල් ආනයනය අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවන බව මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා කියයි.
මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ දේශීය ගොවියාට හොඳ මිලක් ලබාදීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි.
Video Story