පීපල්ස් ලීසිං මුල් පුටුව හේමසිරි ප්‍රනාන්දුට. නව අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්න!

    April, 9, 2015

    පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගමේ සභාපතිවරයා (විධායක නොවන, ස්වාධීන නොවන) ලෙස රජය විසින් හේමසිරි ප්‍රනාන්දු මහතා පත්කර තිබෙන අතර අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තවත් සාමාජිකයින් සිව් දෙනෙකු පත්කර තිබේ.

    මේ අනුව, මයිකල් ප්‍රදීප් අමිර්තනායගම් මහතා විධායක නොවන ස්වාධීන නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත්කර තිබෙන අතර ජෙහාන් ප්‍රසන්න අමරතුංග මහතා විධායක සහ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත.

    මීට අමතරව, ජොන්සන් ඇන්තනී ප්‍රනාන්දු මහතා සහ මොහොමඩ් අනීස් මොහොමඩ් රිස්වාන් මහතා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර තිබේ.

    මොවුන් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙන්න! 010203040506