July, 25, 2014
Redington Global (Private) Limited නම් සමාගම විසින් පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ ඡන්ද සහිත සාමාන්‍ය කොටස් මිලියන 27.2 ක් අද මිලදීගෙන තිබේ.
මෙම මිලදී ගැනීමට පෙර මෙම සමාගමට පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් හි, කොටස් මිලියන 17.8 ක් අයත්ව තිබුණු අතර මෙම මිලදී ගැනීමෙන් පසුව පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් වලින් සියයට 17.9 ක් අයත් වන්නේ මෙම සමාගමටයි.
Video Story