February, 25, 2016
පී සී හවුස් පීඑල්සී හි කටයුතු අවසන් කිරීම වෙනුවෙන් කර ඇති ඉල්ලීම පසුගිය පෙබරවාරි 18 වන දින කොළඹ වාණිජ මහාධිකරණයේ දී සලකා බලා ඇත.
එහිදී ඉදිරි කටයුතු සඳහා මෙම නඩුව 2016 ජූනි 09 වන දින දක්වා කල් තබන ලදී.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් පී සී හවුස් හි කොටස් ගනුදෙනු පසුගිය ජනවාරි 28 වන දින සිට අත්හිටුවා තිබේ.
Video Story