බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ධූරය පිළිගන්නැයි සංගාට ජනපතිගෙන් ඇරයුම්

    August, 24, 2015

    ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය භාරගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේය.

    පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයට පැමිණ සිටි ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළ අතර මෙහිදී අදහස් දැක්වූ කුමාර් සංගක්කාර එම ඉල්ලීම පිළිබඳව අදහස් දැක්වූයේ නැත.

    Video Story

    Stock Market

    Exchange Rates