March, 25, 2026
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (25) පෙරවරු 10.30 පමණ විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් හි කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබුණි.
එහිදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවෙන් මෙපිටට පැමිණ ඩොලර් 99.38ක් ලෙසින් දැක්වුණු අතර WTI බොරතෙල් මිල ඩොලර් 88 මට්ටමට පැමිණ තිබුණි.
මර්බන් බොරතෙල් මිල ඩොලර් 120 සීමාවෙන් පහළ තිබෙනු දැකිය හැකි විය.
Video Story