August, 18, 2014
බාර්ට්ලීට් ෆයිනෑන්ස් සමාගමේ සියයට 86.79 ක කොටස් ප්‍රමාණය ජනශක්ති ලිමිටඩ් සමාගමට විකිණීමට බාර්ට්ලීට් ට්‍රාන්ස්කැපිටල් ලිමිටඩ් සමාගම ගිවිසුමකට එළඹෙයි.
මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අවසර දී තිබෙන්නේ බාර්ට්ලීට් ෆයිනෑන්ස් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය මිලදී ගනිමින් ඔරියන්ට් ෆයිනෑන්ස් සමාගම සමග ඒකාබද්ධ කිරීම සඳහායි.
මෙම ගනුදෙනුව සිදුවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අංශයේ ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට අනුවයි.