බැඳුම්කර නිකුතු පාර්ලිමේන්තුවට වාර්තා කරන්න අගමැතිගෙන් උපදෙස්

    May, 19, 2016

    ඉදිරියේ දී පැවැත්වෙන සෑම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අවසානයේ දී ඒ පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රීලංකන් ගුවන්සේවය පිළිබඳ පැවති කල්තබන ලද විවාදයේ අතරතුර දී පැවසීය.

    මේ අතර අද (19) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 45,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවත්වීමට නියමිතය.

    https://www.youtube.com/watch?v=ew2YVrIl2yY

    Video Story

    Stock Market

    Exchange Rates