බිමාන් ලංකාවට

    July, 27, 2016

    බිමාන් බංග්ලාදේශ් ගුවන් සේවය මෙම වසරේ සිට ශ්‍රී ලංකා ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එප්.සී. නිමල්සිරි පැවසීය.

    මේ වන සිට ශ්‍රී ලංකාවේ මිහින් ලංකා ගුවන් සේවය බංග්ලාදේශයට සෘජු ගුවන් ගමන් පවත්වන අතර, බිමාන් ගුවන් සේවයේ පැමිණීමත් සමග බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ආරම්භ කරනු ලබන දෙවන ගුවන් සේවය බවට බිමාන් පත්වනු ඇත.