March, 16, 2016
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ද ලංසු අනුමත කිරීමකින් තොරවම අවසන් වී ඇත. පසුගිය සතියේ වෙන්දේසිය ද නිමා වූයේ මෙයාකාරයෙන්ම ලංසු අනුමත කිරීමකින් තොරවය.
අද දින වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 22,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර තිබිණි.
Video Story