May, 20, 2016
ලයන් බෘවරි (සිලෝන්) හා සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් හි නිෂ්පාදන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් ඇන හිට තිබේ.
පසුගිය දින කිහිපය පුරාවට ඇතිවූ ජලගැල්ම හේතුවෙන් බියගම කොළඹ පාරේ පිහිටි සිය කර්මාන්තශාලා පූර්ණ වශයෙන් ගංවතුරට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සමාගම් හි පාලනාධිකාරිය පියවර ගනෙ තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සමාගම දන්වා සිටින්නේ හැකි ඉක්මනින් එහි කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.
Video Story