April, 1, 2026
ශ්‍රී ලංකා වේලාවෙන් අද (01) මධ්‍යහ්නය වන විට ගෝලීය ඉන්ධන මිල ගණන් හි පහළ යාමක් වාර්තා වී තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 මට්ටමින් පහළට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකි වූ අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 මට්ටමට පැමිණ තිබුණි.