මහ බැංකුවේ හිටපු අධිපති නව අධිපතිට සුබ පතයි

    July, 4, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා නව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට සුභ පතා තිබේ.

    සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ හිටපු මහ බැංකු අධිපතිවරයා මෙලෙස නව අධිපතිවරයාට සුභ පැතුම් එක් කර ඇත.