මහ බැංකුවෙන් වානිජ බැංකුවලට දැනුම්දීමක්

    December, 5, 2024

    බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) විසින් ජංගම බැංකුකරණ ඒකක (MBU) පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් ඇතුළත් චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. ජංගම බැංකුකරණ භාවිතයන් ප්‍රමිතිගත කිරීම සහ දිවයින පුරා බැංකු සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම අරමුණි කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

    මෙම සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ: