May, 28, 2014
ලෝක වෙළඳ පොළ තුළ ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය වැඩිකිරීමේ අරමුණෙන් විනිමය පාලන රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
මේ අනුව, පහත සඳහන් ලිහිල් කිරීම් අද සිට ක්‍රියාත්මක වනබව මහ බැංකුව පවසා ඇත.
Video Story
Ada Derana Biz