January, 20, 2025
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන “21“ ක් 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දොපර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් එකී ආයතනවල නාමයන් පහත පරිදි අනාවරණය කර ඇත.
මෙහිදී මහ බැංකුව ඉන් එක් ආයතනයක් සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පවතේ 83(ඇ) වගන්තිය යටතේ නිශ්චය කොට ඇති සමාගමක නාමය හෙලිදරව් කිරීම, එකී සමාගම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගයකට අනුව අත්හිටුවා ඇති බවයි.
අදාළ ආයතන 21 පහත පරිදි වේ,

Video Story