මැතිවරණයට බොරු පොරොන්දු දුන්නොත් හැමෝම අමාරුවේ -Video Interview

    June, 16, 2015

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කිරීමේදී සිතිය යුතු වැදගත් ආර්ථික කරුණු පිළිබඳව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් දක්වන පාත්ෆයින්ඩර් පදනම විසින් දේශපාලන පක්ෂ දැනුවත් කර තිබේ.

    ඒ පිළිබඳව පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන මහතා සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාව මෙන්න!

    Video Story

    Stock Market

    Exchange Rates