මිලියන විසිතුන්දහසක බිල්පත් අනුමතයි

    June, 29, 2016

    අද (29) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 23,354 ක ලංසු අනුමත කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    මෙම වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 56,738 ක ලංසු ලැබී තිබිණි. මෙහිදී දින 364 බිල්පත් පොළියෙහි වෙනසක් සිදු වී නොමැති අතර දින 91 බිල්පත් පොළිය 8.86% සිට 8.88 දක්වා සහ දින 182 පොළිය 9.83% සිට 9.86% දක්වා ඉහළ ගොස් ඇත.

    අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ සවිස්තරාත්මක සටහන පහත දැක්වේ.