මීළඟ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ද ?

    January, 10, 2015

    අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් හිස්වූ මහ බැංකු අධිපති ධූරයට යෝජනා වී තිබෙන පුද්ගලයින් අතර ලාංකික අන්තර් ජාතික බැංකු කරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉදිරියෙන් සිටින බව අපට ඉතා විශ්වාසවන්ත මූලාශ වලින් අනාවරණය වේ.

    රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අගමැති ධූරය දැරූ අවධියේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.