මුදල් අමාත්‍ය ධූරය නැවතත් රවීට

    September, 4, 2015

    ජාතික ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ රවී කරුණානායක මහතා දිවුරුම් දුන්නේය.

    මාස කිහිපයක් සඳහා පසුගිය සමයේ පැවති රජයේද මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ රවී කරුණානායක මහතායි.

    Video Story

    Stock Market

    Exchange Rates