මුදල් අමාත්‍ය රවීට එරෙහිව ගෙනෙනවා යැයි කියන විශ්වාසභංගයේ කරුණු මෙන්න!

    May, 9, 2015

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වේ.

    අද උදෑසන අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 90 ක් පමණ මේ වනවිට අත්සන් තබා තිබෙන බවයි.

    විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කරුණු ගැන සඳහන් කරමින් මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට බෙදාදුන් ලේඛනය මෙන්න!
    V01v02v03v04v05v06v07v08

    Video Story

    Stock Market

    Exchange Rates