April, 18, 2015
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අළුත් අවුරුද්දේ තංගල්ල කාල්ටන් නිවසේදී හමුවූ අවස්ථාවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට තීන්දුකළ බව වාර්තාවේ.
මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 19 ක් යටතේ සකස් කරනු ඇතැයි සඳහන්ය.
Video Story