මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

    June, 26, 2016

    2016 ජූනි මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය සිකුරාදා නිවේදනය කරනු ලැබූ අතර එහිදී පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස වී තිබේ. මෙහිදී දේශීය හා විදේශීය වෙළෙඳපොළ තුළ ප්‍රවණතා සමීපව මුදල් මණ්ඩලය විසින් තවදුරටත් අධීක්ෂණය කරනු ඇති අතර අවශ්‍ය පරිදි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයෙහි වෙනස් කිරීම් සිදුකරනු ඇත.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නිවේදනය පහත දැක්වේ.




    Video Story

    Stock Market

    Exchange Rates