February, 7, 2017
පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. 2017 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව කියා සිටී. මේ අතර උද්ධමනය මැදි තනි අගයක ස්ථාවර වනු ඇති බවට එම නිවේදනයේ වැඩිුදරටත් සඳහන් වේ.
2016 වසර අවසානය වන විට වාණිජ බැංකු විසින් පුද්ගලික අංශය ලබා දුන් ණය තවදුරටත් සියයට 21.9 ක ඉහළ අගයයක පවතින අතර 2017 ජනවාරි අවසානයේ දී මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.5 ක් ලෙස වාර්තා වේ.
Video Story