ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන පිළිබඳව මූල්‍යායතන දරන්නේ කිනම් අදහසක්දැයි යන මැයෙන් අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන ටී.කේ.එස්. ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, රසික කළුආරච්චි මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදු කළා.
මේ එම සාකච්ඡාවයි