February, 10, 2016
වැවිලි සමාගමක් ලෙසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මෙට්‍රොපොලිටන් රිසෝස් හෝල්ඩිංග්ස් සමාගම, ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමක් පෙබරවාරි 08 වන පැවැත්විණි.
මෙහිදී කොටස්කරුවන් හට තම කොටස් විකුණා දැමීමට අවශ්‍ය නම් කොටසක් රුපියල් 28.00 බැගින් මිල දී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගන්නා බව දැනුම් දී තිබේ.
Video Story